Wild Lemon Leaf Powder (යකි නාරන් කොළ පිටි)
✅ Plant Based ✅ 100% Pure & Natural ✅ Free of Artificial Colours and Fragrances ✅ Food Grade ✅ Cruelty Free
Search
✅ Plant Based ✅ 100% Pure & Natural ✅ Free of Artificial Colours and Fragrances ✅ Food Grade ✅ Cruelty Free
ජනප්රවාදයට අනුව, රාම-රාවණ යුද්ධයේදී මියගිය වානර හමුදාවට පණ ලබා දීම සඳහා සක් දෙවියන් විසින් එවූ "අමෘත වර්ෂාවෙන්" රසකිඳ ශාකය හටගත් බව පැවසෙනවා. මේ නිසාම "නොමැරෙන" යන අරුත ඇති අමර්, අමෘතා, අම්රිතාවල්ලි වැනි නම්වලින් ද මෙය හඳුන්වනු ලබනවා.
මරණය පෙනි පෙනී සිටිනා කෙනෙකුට පවා මෙම ශාක යුෂ බිඳුවක් තොලග ගෑමෙන් ප්‍රාණය නිරුද්ධ වීම වළක්වා, නැවත ජීවය ලබාදෙන බවට අතීත ප්රමාණාත්මකයන් විශ්වාස කළ බැවින් මෙයට 'ප්‍රාණජීව' යන නම ලැබී ඇත . විද්‍යාත්මකව Codariocalyx motorius ලෙස හඳුන්වන මෙම ශාකය සැබවින්ම සුවිශේෂී ගුණාංග රැසකින් යුක්තය.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ "තිකුළු" ලෙස හැඳින්වෙන ප්‍රධාන ඔසු අතරින් තිප්පිලි වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. සෘෂි යුගයේ සිටම භාවිත වන මෙම ඖෂධය, සිංහලෙන් "වගපුල්" ලෙසද හැඳින්වේ. ප්‍රධාන වශයෙන් මෙහි ප්‍රභේද කිහිපයක් දැකිය හැකි අතර, කුඩා කරල් සහිත වර්ගය මෙන්ම "ගජ තිප්පිලි" ලෙස හැඳින්වෙන විශාල කරල් සහිත වර්ගය ද ඒ අතර වේ.
ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම තුළ ඉතා ඉහළ වටිනාකමක් හිමිවන කැහිපිත්තන් (Cyclea peltata) යනු ගුණ පිරිපුන් වැල් වර්ගයකි. ගැඹුරටම විහිද යන මුල් සහිත නිසා මෙයට ‘පාතාල ගරුඩී’ යන නමද, ඉතා දිගු මුල් ඇති බැවින් ‘දීර්ඝ කන්ධ’ යන නමද භාවිත වේ. එමෙන්ම ජලය බහුලව පවතින වැලක් බැවින් මෙය ‘සෝම වල්ලි’ ලෙසද හඳුන්වනු ලබයි.
තක්කාලි ( Solanum lycopersicum ) යනු අපේ මුළුතැන්ගෙයි නැතිවම බැරි ආහාරයක් වුවත්, එය සැබවින්ම ඖෂධීය ගුණයෙන් සපිරි පලතුරකි. ආයුර්වේද දෘෂ්ටිකෝණයෙන් සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ ඇසුරින් තක්කාලි වල ඇති සෞඛ්‍යමය වටිනාකම මෙසේ විග්රහ කළ හැකිය.
අතීතයේ සිටම අපේ මුතුන් මිත්තන් විවිධ රෝගාබාධ සඳහා ස්වභාවික ඔසුවක් ලෙස කහ භාවිතා කළා. වර්තමානයේ ලෝකය පුරාම "Golden Milk" ලෙස අතිශය ජනප්‍රිය වී ඇති මෙම පානය, නින්දට පෙර ලබා ගැනීමෙන් ඔබේ ශරීරයට ලැබෙන ගුණාංග අපරිමිතයි.
"පිළිකාව" යන වචනය ඇසූ පමණින් අද බොහෝ දෙනා බියට පත් වෙති. නමුත් අපේ අවට පරිසරයේ ඇති දේශීය ආහාර මගින් මෙම මාරාන්තික රෝගයෙන් ආරක්ෂා වීමට විශාල පිටුවහලක් ලැබෙන බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම වරකා යනු රසයෙන් පමණක් නොව, ගුණයෙන්ද අනූන ඔසුවකි.
In the lush landscapes of Sri Lanka grows a modest but mighty shrub known as Atalantia ceylanica, or more affectionately, Yaki Naran (යකිනාරං). While it may look like a simple wild plant with sharp spines and dense branches, it has been a cornerstone of traditional Hela medicine for generations.
කුඹුරු ආශ්‍රිතව සහ අවට පරිසරයේ බහුලව දක්නට ලැබෙන ගැටතුඹ යනු සෙන්ටිමීටර 50 ක් පමණ උසට වැඩෙන, දේශීය වෛද්‍ය විද්‍යාවේ බොහෝ සෙයින් භාවිත වන බහුවාර්ෂික පඳුරු ශාකයකි. සිහින් දිගටි පත්‍ර සහ කඳේ සියුම් බූවක් සහිත මෙම ශාකයේ සුදු පැහැති මල් පිපෙයි.
අපේ ගෙවතුවල පහසුවෙන් වගා කළ හැකි, එහෙත් එහි ඇති වටිනාකම බොහෝ දෙනෙක් හරිහැටි නොදන්නා අපූරු ඖෂධීය ශාකයක් තමයි කප්පරවල්ලිය. ගල් සහිත ස්ථානවල බහුලව වැවෙන මෙම ශාකය, ආයුර්වේදයේදී ශරීරයේ ඇතිවන ගල් (අශ්මරී) බිඳ දැමීමේ හැකියාව ඇති නිසා "පාෂාණ භේද" යන නමින්ද හඳුන්වනු ලබනවා.
ශ්‍රී ලංකාවේ ගැමි නිවෙස්වල ඉඟුරු සහ කහ වගේම ඉතා ජනප්‍රිය ඔසුවක් තමයි ඉරිවේරිය. මෙය සෑම පළාතකම වගේ වගා කළ හැකි, ලෙඩ රෝග රැසකට සහනය සලසන වටිනා පැළෑටියකි